Event Details

2019 Katina Ceremony

Sun Oct 20 2019 6:00 AM

කඨින මහා පූජෝත්සවය - 2019

ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානය

සැදැහැවත් පින්වතුනි,

ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයෙහි වාර්ෂික කඨින මහා පූජෝත්සවය 2018 ඔක්තොම්බර් මස 15 සහ 16 යන දෙදින තුළ උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට කටයුතු සංවිධානය කොට ඇත. අටමහා කුසල්හි පළමුවැන්න වූ කඨින චීවර මහා පූජාව අෂ්ටපාන පූජා, බෝධි පූජා සහ රාත්‍රී පරිත්‍රාණ දේශනයෙන් ආරම්භ වේ.

මෙවර කඨින පින්කම,

  • සැන් ඇන්ටෝනියෝ දායක පිරිස
යන අයගේ ප්‍රධාන දායකත්වයෙන් සහ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ සියලු දායක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

කඨින මහා පූජෝත්සවයේ වැඩසටහන් පෙළගැස්ම මෙසේ ය.

ඔක්තොම්බර් මස 20 ඉරිදා

පෙ.ව. 06.00 : කඨින වස්ත්‍ර පූජාව සහ ශබ්ද පූජාව
පෙ.ව. 07.00 : බුද්ධ පූජාව සහ හීල් දානය
පෙ.ව. 08.00 : මහා පෙරහැර සහ බුදුපිලිමවහන්සේලා ප්‍රධක්ෂිනා කිරීම
පෙ.ව. 10.45 : දහවල් බුද්ධ පූජාව සහ සාංඝික මහා දානමය පිංකම
පෙ.ව. 12.15 : ගිහි පින්වතුන්ගේ ආහාර අනුභවය
ප.ව. 01.00 : භුක්තානුමොදනාව (කඨින චිවරය සකස් කිරීම , පඩු ගැන්වීම )
ප.ව. 02.00 : කඨින චීවර පූජාව , පැවරීම . කඨිනානිසංස දේශනාව , කඨින චීවර පූජා පෙරහැර
ප.ව. 03.30 : ශබ්ද පූජා සහිතව බුහුපිලිම වහන්සේලා සිව්නම තැන්පත් කිරීම
ආලෝක පූජාව , මල් , ගිලන්පස , සහ සුවද දුම් පූජාව
ප.ව. 04.30 : පරිත්‍රාන ධර්ම දේශනාව
ප.ව. 08.00 : අෂ්ට පාන පූජාව සහිත බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනය

ඔක්තොම්බර් 20 දින දහවල් දානය භාරගැනීමේ ලේඛණය පහත සබැදියෙන් විවර කරන්න.
2019 වාර්ෂික කඨින පිංකම සදහා දහවල් දානය භාරගැනීම.


සසර වසන තුරු සුව සදන, අනුගාමික නිධානයක් වන් වූ, මෙම මහගු පින්කම් රැසට මෙත් සිතින් සහභාගී වී දෙලොව වැඩ, නිවන් සුව සාදාගන්නට පින් කැමති ඔබ සැමට බැතිබර ආරාධනා...........

තෙරුවන් සරණයි.....

Annual Kathina Ceremony - 2019 @ Austin Buddhist Center

Dear devotees,

The annual Kathina ceremony (Robe Offering) at Austin Buddhist center will be held on 20th of October with Kathina robe offering, Meals offering, Pirith chanting and other Puja-s.

This year Kathina Ceremony is specially subscribed by,

  • San Antonio Devotees

and taken part by all the devotees of Austin Buddhist Center.

Program agenda

Sunday 20th of October

06.00 am - Kathina Cloth offering
07.00 am - Buddha puja and alms for the monks
08.00 am - New Buddha statue procession
10.30 am - Buddha Pujawa and Sanghika dana
12.15 pm - Lunch for devotees
01.00 pm - Preparation of the Katina robe
02.00 pm - Kathina Rob Offering, Conveyance,
03.30 pm - Placement of new Buddha statues 04.30 pm - Dhamma talk 08.00 pm - Buddha Puja and merits Transference.

All of you are invited and warmly welcome to attend these precious meritorious activities.

You can also contribute to the lunch on the Katina days.
Katina Lunch List

About The Center

We welcome individuals and families from all backgrounds to come and explore the Buddha’s teachings and meditation for spiritual growth and inner peace.

Read more...

Contact

5816 Ross Road
Del Valle, Texas 78617
Tel: (512) 247-7490
Email : Info@AustinBuddhistCenter.US

TWITTER


New Pagoda arrived at Austin Buddhist Center from Sri Lanka http://t.co/edSLYJrs5V

Saturday meditation lessons started http://t.co/aZTzclun3S
Follow Austin Buddhist Center on Twitter

IMAGES GALLERY